in

ලොවක් බලා සිටින ශ්‍රී ලංකා-පාකිස්තාන එක්දින තරගාවලියට පෙර

යං දෝ නොයං දෝ යැයි දෙගිඩියාවෙන් පසු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2009 වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 10කට පසුව දීර්ඝ තරගාවලියක් සඳහා පාකිස්තානයට සංචාරය කර අවසන්.

Leave a Comment