Viewing 10 comments - 1 through 10 (of 11 total)
  • I think everybody may have seen how mustafizur rahman bowled well against panjab kings last night in IPL.
    He is reading the match situation really well. And most importantly brain and his execution of the plan in perfect situation.
    We have Dhananjaya Lakshan who has the same ability like mustafizur. He is much better player when compare with allrounder ability.

  • අනික මේක T20 ලෝකකුසලානයට පෙර හොදට T20 ගහන් රටක් එක්ක ගහන්න හම්බෙන සුපිරි chance එකක් .
    මේකෙදි අපේ trump card players ල performance අතරට ගැනීම වැදගත් .
    ඕනවට වැඩිය changes හොඳ නෑ.
    අපේ හොදම 11 පැරදුනත් ඒ team එකම දාන්න ඕනේ .එතකොටයි එයාලට place එක පිලිබදව බයක් නැතිව තමන්ගේ game එකේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ .

    දනන්ජය ද සිල්වා ,අකිල දනන්ජය දෙන්න T20 format එකට හරියන්නේ නෑ .
    ඒ වෙනුවට කමිදු මෙන්ඩිස් හා පුලින තරංග එන්න ඕනේ .

    භානුක රාජපක්ෂ අනිවා ගහන්න ඕනේ one down position එකේම තමයි .
    චාමික කරුණාරත්න දසුන්ට කලින් එන්න ඕනේ .මොකද දසුන්ට මගේ කලින් post වල දක්වල තියෙනවා වගේ pressure situation handle කරන්න තේරෙන්නේ නෑ.
    අයා finisher role එකට හොදයි .

  • අනේ බූරුවෝ භානුක රාජපක්ෂ හැමදාම බින්දු ගහන්නේ නෑ.
    අනික භානුක රාජපක්ෂ තමයි ඕනේ වෙලාවක එලියට පහරක් ගහන්න ඉන්නේ.
    දනන්ජය ද සිල්වා ,අකිල දනන්ජය ,ල T20 වලට හරියන්නේ නැති එක හරි.
    තෝ වගේ බූරුවෝ තමයි selection committee එකේ ඉන්නෙත්.
    නැත්තම් දනන්ජය ලක්ශාන් ,පුලින තරංග ,නුවන් ප්‍රදීප් අනිවා main 15 man squad එකේ ඉන්න ඕනෙ .

  • My full squad for T20 world cup
    1. Avishka fernando
    2. Kusal perera
    3. Bhanuka rajapaksha
    4. Chrith asalanka
    5. Sahan arachchige
    6. Dasun shanaka
    7. Dhananjaya lakshan
    8. Wanidu hasaranga
    9. Chamika karunarathna
    10. Mahesh theekshana
    11. Dushmantha chameera
    12. Nuwan thushara
    13. Ishan Jayarathne
    14. Pulina tharanga
    15. Kamidu mendis
    16. Lahiru madushanka
    17. Ashen Bandara

Viewing 10 comments - 1 through 10 (of 11 total)