සම්ප්‍රදායෙන් ඔබ්බට හිතීම හෙවත් Thinking out of the box
දැන් T20 ලෝකකුසලානයට ඇත්තේ දින කිහිපයක් පමණි.
අනෙක් රටවල් ඔවුන්ගේ හොදම squad එක දැනටමත් හොයා අවසානය.ඉතිරිව ඇත්තේ ජනගත කිරීම පමණි.
අප රටේ තේරීම් කමිටුවත් දේශපාලකයෝ වගේ. සල්ලි වලට රට වුනත් විකුණන කාලකන්නි සක්කිලි බල්ලන්ය.
ඔවුන්ට අවශ්‍ය තරග ජයග්‍රහණය නොව සල්ලිය.
ලංකාවේ domestic වැඩකාරයෝ හැමෝම international ගහන්න බෑ.හොදම උදාහරණ ලෙස අශේන් බංඩාර හා පැතුම් නිස්සංක දක්වන්න පුලුවන් . නමුත් අශේන් බංඩාර final 15 man squad එකට තේරුවට කම් නැත.මන්දයත් බැරි වෙලාවත් චාමික කරුණාරත්නගේ performance අඩු වුනොත් එයාව ඒ සදහා ආදේශ කල හැක.අශේන් බංඩාර පිතිකරුවෙක් පමණකි.ඒ නිසා ඔහු යොදාගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන් සලකා බැලිය යුතුමය.
පැතුම් නිස්සංක හට white bowl ක්‍රිකට් හරියන්නේ නැත.ඔහු ගැලපෙන්නේ test තරග රටාවටය.
කුසල් පෙරේරට සහභාගි වෙන්න බැරි උවහොත් ඒ වෙනුවට දිනේෂ් චන්දිමාල් යොදා ගත හැක.
කමිදු මෙන්ඩිස්ට වඩා සහන් ආරච්චිගේ හොදයි .මොකද කමිදුට bowling අත් දෙකෙන්ම දාන්න පුලුවන් වුනත් හරියට ඉලක්කයකට දැමිය නොහැක.ඒ වගේම කමිදු කලින් අවස්ථාවල fail වෙච්ච චරිතයක් .
T20 ලෝකකුසලානය තියෙන්නේ අබුඩාබි වල.
මහේශ් තීක්ශන හා දනන්ජය ලක්ශාන් අබුඩාබි T10 වල හිටිය හින්ද pitch හොදට තේරෙන්නවා අනික් අයට වඩා.
අනික ලක්ශාන් සදකැන් ,අකිල දනන්ජයලගේ bowling පට්ටම සවුත්තුයි.
මහේශ්ගෙ bowling hand එක එන්නේ fast bowler කෙනෙක් ගෙ type එකට.එතකොට බෝලෙ හොදට bounce එකක් ඇතුව තමයි පිතිකරුවට එන්නේ.එතකොට පිතිකරුවට ගහන්න අමාරුයි .මොකද ඕනෙම පිතිකරුවෙක්ගේ ශක්තිය තියෙන්නේ ඉනට පහලින් විතරයි .ඉනට හෝ ඉනට උඩින් ඇග දෙසට දැම්මොත් පහරක් ගහන්න power එක ගන්න විදියක් නෑ.
Angle type bowlers ලට ගහන්න ලේසි ඒකයි.
Best combination for me Against south africa and T20 world cup
1. Avishka fernando
2. Kusal perera
3. Bhanuka rajapaksha
4. Chrith asalanka
5. Sahan arachchige
6. Dasun shanaka
7. Dhananjaya lakshan
8. Wanidu hasaranga
9. Chamika karunarathna
10. Mahesh theekshana
11. Dushmantha chameera
This is not out of the box, thinking rather a tried and rather stupid pseudo strategic analysis.
Kamindu never really failed and even if he did he was 21 when he played, He is in the team as a batsman, and he is better than what Sahan Aarachci can ever be as a batsman. And we don’t need any bits and pieces bowlers to roll their arms over. Chandimal literally has one of the worst T20i records in the world. He may get a 20 ball 100 in the domestic final but still shouldn’t be anywhere near an international team.
Nuwan Thushara, Ishan Jayaratne, Lahiru Madushanka are nowhere near international level, Lahiru may get a place as a batting all rounder,
Finally I am not the biggest fan, but Kalu and Pramodya have won a world cup much more than people like you (and all the so called recent ‘legends and seniors who get laughed off by the whole world) can even dream about.
My full squad for T20 world cup
1. Avishka fernando
2. Kusal perera
3. Bhanuka rajapaksha
4. Chrith asalanka
5. Sahan arachchige
6. Dasun shanaka
7. Dhananjaya lakshan
8. Wanidu hasaranga
9. Chamika karunarathna
10. Mahesh theekshana
11. Dushmantha chameera
12. Nuwan thushara
13. Ishan Jayarathne
14. Pulina tharanga
15. Kamidu mendis
16. Lahiru madushanka
17. Ashen Bandara
mch, where is the second WK batter in the squad? If KJP is injured what is your option ?
Read this piece on Bhanuka R in the Sunday Island ”Over here, players who fail fitness tests go to the social media and blast the coaches. Then they find themselves recalled to the team!” Dismal assessment on you Banuka & for the ‘respected’ selectors. Did Bhanuka skip the T20s purposely to get selected to the international squad? He could have been exposed in the T20s.Dasun’s performance against quality spinners is very poor, of course he ‘murders’ local ones. Therefore Chandi or KJP should be kept ready. We need to have another option for an attacking opener & selectors should try Dananjaya Lakshan against SA. A spot between Arachchige & Kamindu but Sahan looks a much better bowler.
Bhanuka is a fantastic batsman. The other guy is a shit journalist.
What? Kamidu is a failed cricketer? Are you even watch cricket. In t20 in his debut he scored 40 off 20 balls against a bowling line up featuring Steyn,Rabada,Tahir, and possibly Shamsi at the age of 21 while all the other batters fail. In second match also he scored 3o with a good strike rate. Then he was dropped because he failed in ODIs where all the other batters also failed most of time .Then again after just 2 chances in low scoring WI matches he was dropped. He also has a FC average of almost 60 which proves he is solid batman. He should have walked into SL team just after u19 WC. He should be considered as a batman.Bowling is just a bonus.
THen Avishka has played 30+ T20I without playing single good inning yet you select him.
DHanjaya Lakshan should be tested as an opener in this series. otherwise we have to go for Chandi.But I highly doubt whether he will be successful in t20.
Wanidu is wasted at 8.He should be used as a floater to attack spinners in middle overs.
Nuwan Pradeep is the only fast bowler currently in SL who can nail the yorkers at the death. He should also make it into the team.
We need to have another option for an attacking opener