ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම දිගින් දිගටම T20 & ODI තරග පරාජය වෙමින් පවතී.
මෙයට ප්රධාන හේතුව වන්නේ අදාළ Format එකට සරිලන දක්ශ ක්රීඩකයින් අදාළ තරග රටාවට නොගැනීමයි.
දැන් ඉන්දියානු කණ්ඩායම ලංකාවට පැමිණ ඇත.නිවැරදි ක්රීඩකයින් යොදා නොගතහොත් අපිට සිදුවන්නේ උන් ගහල යනකම් බලා සිටීමය.
ඉන්දියානු තරගාවලිය සදහා දැනටමත් පුහුණු සංචිතයක් නම් කර ඇත.නමුත් එහි “භානුක රාජපක්ෂ” නොමැත.
“භානුක රාජපක්ෂ” යනු “දක්ශ,නුවනක්කාර, තැනට සුදුසු නුවනක්” ඇති ක්රීඩකයෙකි.හරියටම “මහේල ජයවර්ධන” වගේ මොලය. Power hitting ability එක අතින් “රොහිත් ශර්මා වගේ”
එයා අනිවාර්යෙන්ම One down position එකේ ගහන්න ඕනෙමයි.
එයා තමයි T20 & ODI තරගවල නායකත්වයටත් සුදුසු.
උඹල පොඩ්ඩක් මොලේ ඇතුව කල්පනා කරල බලපන්,ඔය හිටපු කිසිම ක්රීඩකයෙක් කිව්වද ඇයි “භානුක රාජපක්ෂ” ව ගන්නෙ නැත්තේ කියලා. නෑනේ.
ඒක තමයි කියන්නේ ඔය සේරම කරන්නේ අපිව අන්දන එක විතරයි.
උන්ට ඕනෙ තමන්ගේ Video එකට Views වැඩි කරගෙන සල්ලි හම්බකරගන්න විතරයි.
මාලිංගගේ Videos වල කියනවා, දනන්ජය ලක්ශාන් වැඩිපුරම හරියන්නේ ODI Format වලට විතරයි කියලා.
පොඩ්ඩක් මන් කියනවට හිතන්න මේ ගැන.එයා වැඩිපුරම දක්ශතා අතරට ඇවිල්ල තියෙන්නේ T20 & T10 Format එකේ.
ඒ මොකද කියනවනම් එයාගේ Skill එක තමයි Bowling Variation කරල batter ව මන්මුලා කරවීම. එහෙම කරන්නනම් batter ට පන්දුවට පහරදීමේ කාල වේලාව අඩු විය යුතුය. ඒ කියන්නේ බෝල ගාන අඩුවෙද්දී batter ට අනිවාර්යෙන්ම Risk එකක් ගන්න වෙනවා කියන්නේ එයාට අනිවා ගහන්න එපැයි හැම බෝලෙටම. එතකොට තමයි එයා හොදම වෙන්නේ.
ඒ කියන්නේ අයා වැඩිපුරම හරියන්නේ T20 වලට.