in

හැමෝම හිතන විදිහ

Sri Lanka cricketer Charith Asalanka

ලංකාව දෙවෙනි match එක පැරදුනා තමයි .

දැන් හැමෝම හදන්නේ භානුක රාජපක්ෂ අයින් කරන්න .මොකද එයා ඉනිම් දෙකේම 0 ගහපු නිසා .

එහෙම අයින් කරනවනම් ඒක මෝඩ තීරණයක්.අනිවා මම දන්නවා එයාව 3rd odi එකෙන් අයින් කරනවා.මොකද මේ ලංකාවනේ.

අලුතෙන් international ගහන්න  ගත්ත කෙනෙක්ගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ.

එහෙනම් කුසල් මෙන්ඩිස් කොච්චර 0 ගැහුවද.ඒත් ඒ කාලේ හැම match එකේම play කලේ. එහෙම එක ක්‍රීඩකයෙක්ට වෙනම හැන්දෙන් බෙදන්න හොඳ නෑ.

එහෙනම් දනන්ජය ද සිල්වා තමයි අයින් කරන්න ඕනේ .මොකද භානුක රාජපක්ෂට වඩා දනන්ජය ද සිල්වා ODI & TEST experience වැඩී. නමුත් එයා කවදාවත් match winning knock එකක් ගහල නෑ.

සම්ප්‍රදායෙන් බැහැරව බුද්දිමත්ව හිතන්න ඕනෙ .

මොලයක් කියලා දෙයක් හැමෝටම තියෙනවනේ.

අපි හිතමු භානුක රාජපක්ෂ කපල කමිදු මෙන්ඩිස් දැම්ම කියලා .decider match එකේ කමිදු මෙන්ඩිස්ගෙන් ලොකු ලකුණු ගනනක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද .බෑනේ .මොකද එයාගේ comback match එකේ pressure එක සෑහෙන්න වැඩී.

අන්න ඒකයි මම කියන්නේ ආවේගයට වඩා මොලේ ඕනෙ මේ අවස්ථාවේ.භානුක රාජපක්ෂ දැන් match දේකේම හිටපු හින්ද එයා pitch එක හදුනනවා.

අනික භානුක රාජපක්ෂ india series එකෙත් final match එකේ තමයි performance අතරට ආවේ.

අනිවාර්යයෙන්ම මිනෝද භානුක වෙනුවට දිනේෂ් චන්දිමාල් එන්න ඕනේ.

අකිල ,ප්‍රවීන්,චමීර වෙනුවට පුලින තරංග,බිනුර ප්‍රනාන්දු ,ලහිරු මදුශංක හෝ කමිදු මෙන්ඩිස් යොදා ගන්න පුලුවන් .

 භානුක රාජපක්ෂ අනිවා final 11 ඉන්න ඕනෙ .

මහේශ් තීක්ශන හරියන්නේ  T20 format එකට.

අපේ fast bowlers ලගේ වේගෙ තිබුනට මොලේ නෑ.

ලහිරු කුමාර,චමීර දෙන්නම එක වල්ලේ පොල්.වේගෙ තිබ්බට මොලේ නෑ.

Kagiso rabada දාන්නේ කොහොමද වේගෙත් එක්කම.අන්න මොල. 

Leave a Comment

7 Comments

  1. අනිවා භානුක රාජපක්ෂ ඉන්න ඕනෙ 3rd ODI එකට 💯 එයා හිටියෙ නැත්තම් මට මැච් එක බලන්න එච්චර ගැම්මක් එන්නෙත් නෑ 😒 මොකද අපි දන්නව එයා සුපිරි talent එකක් තියන player කෙනෙක් කියලා 😊 වැඩේ කියන්නෙ භානුක ගොඩක් දරුණු attacking batsman කෙනෙක් කියල South African Bowlersල හොඳටම දන්නව 🙆‍♂️ ඒක නිසා උන් භානුකව කඩන්න සුපිරි බෝලයක් දානව ආපු ගමන් ☹️ මොකද භානුක හුරු වුණොත් දිගටම ඉන්නව කියල උන් දන්නව 😑 දැක්කනෙ අද දැම්ම බෝලෙ රබ්බඩ අයිය භානුකට කොරවෙලා යන්න 🥴 මොකා හිටියත් ඒ දැම්ම බෝලෙට අනිව කොර වෙනව 💯 භානුක දැනගන්න ඕනෙ මුල් බෝල ටික ෂේප් එකේ අත හැරල මොලෙන් මැච් එක ගහන් යන්න 🤷‍♂️ තාම කොල්ලට experience මදි 🙂 ඒත් කොල්ල අනිව හැදෙනව ඉදිරියට 😋❤️ ඒක හින්ද භානුක රාජපක්ෂ අනිව 3rd ODI එකේ ඉන්නම ඕනෙ Dial එකක් එච්චරයි. 💯😌👌

        • Sorry for replying you in English (I am living in Canada, therefore not familiar on sinhala typing). Yes Banuka should be continued in the team for the 3rd match as well as 3 T20 matches. He is the most suitable investment SLC can do to fill the no 3 position in both ODI and T20 ,formats. If you look at Englans, India, NZ, WI & Australia teams they have a power hitting batter in the top order (1,2 or 3 positions). Reason is if that batter can hit sixes effortlessly and exploit the vacant field restrictions in the initial overs at the end of 10/15 overs there will be a very healthy RR (like 6 to 7 runs an over) which will be very useful for the no4,5 &6 middle order batters to score occasional boundaries and build up a good total. WE had Sanath J in the past to do that job. Only Dasun & Kamindu are the other two batters (apart from Bhanuka) who are able to do that. But both of them are lacking in past experience in batting in the top order. I am sure within the next 4 matches Bhanuka

        • (cont) will score a big inning. Chandimal is not at all suitable for the no 3 position. Probably he could be better than Minode B to open the inning. Problem with Chandimal at no 3 is he is still struggling to increase his SR as a no3 or middle order batter as he is not a regular six hitter. His sixes in the difficult areas (long off or long on areas) due to not generating much power will mend up as catches. He is not a perfect timer as Bhanuka or Dasun. Probably in the long run we can also develop Kamindu for the no 3 position but for this years T20 WC it will be too early for him. But surely for the 2023 WC he could be a good prospect.