ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයට දායාද කළ විශිෂ්ටතම වමත් පිතිකරුවා ලෙස කුමාර් සංගක්කාර සැලකේ. ශ්‍රී ලාංකීය නාමය ලෝකයේ සනිටුහන් කළ කුමාර් සංගක්කාර නැවතත් ලෝක ක්‍රිකට් පිටියේ කතාබහට ලක්වී ඇත. ඒ එංගලන්තයේ Marylebone Cricket Club හි නව සභාපති ලෙස පත්වීමත් සමඟයි.