in

සංගක්කාර හා බොපාරා ලාහෝර් කුවැලෑන්ඩර්ස් පිල පරදවමින් පලමු විස්සයි විස්ස තරගයේ ජය එම්සීසී පිලට ගෙනේ

මාලිබෝන් ක්‍රිකට් සමාජය කුමාර් සන්ගක්කාරගේ නායකත්වය යටතේ තරගාවලියක් සදහා පකිස්තානයේ සන්චාරයක නිරත වෙමින් සිටින අතර ඊයේ පැවති පලමු විස්සයි විස්ස තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ලාහෝර් කුවැලෑන්ඩර්ස් පිල සිය පන්දුවාර 20 ට කඩුලු 5 ක් දැවී ලකුණු 135 ක් රැස්කරන්නට සමත්විය. ලාහෝර් පිල වෙනුවෙන් ෆකර් සමාන් ලකුණු 45 ක් රැස්කරන්නට සමත්විය. පන්දුයැවීමේදී වැන් ඩ මර්ව් කඩුලු […]

Leave a Comment