Viewing 4 comments - 1 through 4 (of 4 total)
  • ධනුෂ්ක ,දික්වැල්ල ,මෙන්ඩිස් නැතිව නාමල්ද දන්නෙ.නෑ.ඕපන්.කරන්නෙ
    ඔය නිවේදකයද දන්නෙ.නෑ.කඩුලු රකින්නෙ,මැදපෙල ගහන්නෙ
    දක්ෂ ක්‍රීඩකයන් ව . තහනම් කරාම.තවත් ක්‍රීඩාව වලපල්ලට යන එක විතරයි වෙන්නෙ
    මුන්ට ඔනි අහක යන සිද්ධි වලට ඔලුව දාල හරි නිකන් බොරු චරිත වෙන්න කරන මගුලකුත් නැති හින්ද
    ජීව බුබුලක් අස්සෙ.හිරවෙලා ක්‍රිකට් ගහන එක AC.කාමර ඇතුලට වෙලා.පුටු රත් කර.කර.කටින්.බතල හිටෝනව වගේ ලේසි නෑ කියල මේ.පව්ඩර් බබාලට තේරෙන්නේ නැතිව.ඇති මයේ.හිතේ
    අර.ගොබ්බ.නිවේදකයත්.මට පේන්නෙ රේනෝගෙ වහල්.කුක්කෙක්ද.කොහෙද
    උන්ට ක්‍රීඩකයන් එක්ක.පුදුම වයිරයක් තියෙන්නෙ ඇති ක්‍රිකට් දැනුමකුත් නෑ
    ඉන්න හොදම ක්‍රීඩකයන් ව මානුෂික හේතුව කට ජීව.බුබුලෙන් එලියට ගියා කියල තරග.තහනම් කරා කියල ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න පුලුවන් කියල හිතනවනම් එහෙම හිතෙන්නේ ක්‍රීඩාව ගැන දැනුමක් නැති මොලේ අමාරු කාරයෙක්ට විතරයි
    ධනුෂ්ක කියන්නෙ සුදු පන්දුවේ ලංකාවේ ඉන්න හොඳම.ආරම්භක පිතිකරුවෙක්
    දික්වැල්ල කියන්නෙ ලංකාවේ ඉන්න හොදම කඩුලු රකින පිතිකරුවෙක්
    මෙන්ඩිස් කියන්නෙ ලංකාවේ හොඳම මැද.පෙල.ක්‍රීඩකයෙක්
    මොවුන්.අසාර්ථක වුනා කියල විනය කියන කාරණාව ඉස්සරහට දාල මොවුන්ව.ඉවත් කරොත් ක්‍රීඩාව.තවත් ආගාධයෙනුත් ආගාධයකට යන එක විතරයි වෙන්නෙ.
    ඔය ක්‍රීඩකයන් ව.රිප්ලේස් කරන්න ලංකාවේ වෙන ක්‍රීඩකයන් නෑ

  • How to include 4 debutants for the tough south african tour ?
    How can Oshada, who scored a century in the last test , be removed all at once ?
    Will Kusal, the batsmen who launched the best innings in the history of test cricket , be dropped from the squad ?
    Will an experienced player like chandimal , who returned to the team from the tour of pakistan and showed some success and was the second highest runs scorer in the recently concluded first class tournament , be dropped from the tough tour of south africa ?
    Can an experienced player like thirimannne be expected to miss out?
    Will Rajitha, one of the three best test fast bowlers in srilanka ,be dropped ?

  • Tharanga, Seekuge, Munaweera තුන්දෙනාම අයින් වුනේ perform නොකරපු හින්ද ,, ගිහිල්ලා බලන්න එයාල අන්තිමට ගහපු international matches වල performence,, මට මතක විදියට තරංග අන්තිමට ගැහුවෙ දකුණු අප්‍රිකාවේ World Cup එකට කලින් තිබ්බ එක්දින තරගාවලිය,, ඒකෙ තරංග මැච් සේරම ෆේල් වුනා ගහපු,,සීකුගේ , මුණවීර ත් fail වෙච්ච හින්ද ටීම් එකෙන් අයින් වෙන්න වුනේ,, අසේල නම් ඉන්ජර්ඩ් එකක් හින්ද නෙ ටීම් එකෙන් එලියට ගියේ,, හැබැයි මතක විදියට අසේල ඉන්ජර්ඩ් වෙලා ආවට පස්සෙ international මැච් කිහිපයක් ගහල ෆේල් වෙච්ච හින්ද ආයෙ ඉවත් වුනේ මගේ මතකය නිවැරැදි නම්,,

  • Don’t be a idiot ,, Mathews , Dhananjaya & Thisara are the core of our team,, all of them
    are reliable batsmen & capable of bowling,, Mathews is our best batsmen & can bowl couple of overs,, Thisara is the best power hitter/ Finisher in the team & death bowling specialist,, You need some one like Dhananjaya as he is genuine allrounder & don’t threw his wicket easily & can bowl 4 overs ,,

Viewing 4 comments - 1 through 4 (of 4 total)