Viewing comment 1 (of 1 total)
  • වල් අඩි පමණක් ගසන කුසල් ඕපනින් අවොත් සුපුරුදු පරිදි පළමු ඕවරයේම එක තැන උඩ ගසා එනු ඇත .
    තිසර සුපුරුදු පරිදි ඔවෙර්ස් 10 යට 70 ක් දී පිත්තෙන් ලකුණු 13 ගසා එනු
    ඇත .
    ක්‍රිකට් ගහන හැම ඒකාටම ඔෆ්ෆ් ස්පින් පන්දු යැවිය හැක ,දනන්ජය ට එයකළ හැක ,දුවගෙන ඇවිත් ඇඟිලි ටික අඹරා අත කරකනවා අර වෙන දෙයක් ඔහු නොකරයි ,නමුත් ඔහුගේ පන්දු යැවීම අපේ නිත්‍ය දඟ පන්දුයවන්නා වන බොරු ශෝබන අකිලයට වඩා හොඳය . හේතුව අකිල තවම පන්දුව නිසි තැනකට යැවීමට පවා නොදැනීමය .
    අවිශ්ක ට අත්දැකීම නැති බව කීම විහිළුවකි , මොකද අත්දැකීම ඇතියි පවසන ,තිසර ,චන්දිමාල් , මෙන්ඩිස් හැම තරඟයකදිම වගේ කරන මෝඩ වැඩ වලට වඩා මෝඩ
    දෙයක් යමෙකුට කල නොහැක .

Viewing comment 1 (of 1 total)