Viewing comment 1 (of 1 total)
  • උබ නිකන් attention එක ගන්නම ලියපු එකක් කියලා හිතලා කලින් පාර මුකුත් නොදා ගියා. දැන් අද දැක්කද භානුක මැද්දෙ හිටපු එකේ වටිනාකම? උදේ පාන්දර wickets 2ක් 3ක් ගියොත් මැද්දෙ ඒ වගේ experience තියෙන එකෙක් ඉන්න ඕනේ දසුන් වනිදු චාමික එක්ක inning එකක් ඇදන් යන්න run rate එක බස්සගන්නෙ නැතුව.

Viewing comment 1 (of 1 total)