Viewing 10 comments - 1 through 10 (of 11 total)
  • අනිවා භානුක රාජපක්ෂ ඉන්න ඕනෙ 3rd ODI එකට 💯 එයා හිටියෙ නැත්තම් මට මැච් එක බලන්න එච්චර ගැම්මක් එන්නෙත් නෑ 😒 මොකද අපි දන්නව එයා සුපිරි talent එකක් තියන player කෙනෙක් කියලා 😊 වැඩේ කියන්නෙ භානුක ගොඩක් දරුණු attacking batsman කෙනෙක් කියල South African Bowlersල හොඳටම දන්නව 🙆‍♂️ ඒක නිසා උන් භානුකව කඩන්න සුපිරි බෝලයක් දානව ආපු ගමන් ☹️ මොකද භානුක හුරු වුණොත් දිගටම ඉන්නව කියල උන් දන්නව 😑 දැක්කනෙ අද දැම්ම බෝලෙ රබ්බඩ අයිය භානුකට කොරවෙලා යන්න 🥴 මොකා හිටියත් ඒ දැම්ම බෝලෙට අනිව කොර වෙනව 💯 භානුක දැනගන්න ඕනෙ මුල් බෝල ටික ෂේප් එකේ අත හැරල මොලෙන් මැච් එක ගහන් යන්න 🤷‍♂️ තාම කොල්ලට experience මදි 🙂 ඒත් කොල්ල අනිව හැදෙනව ඉදිරියට 😋❤️ ඒක හින්ද භානුක රාජපක්ෂ අනිව 3rd ODI එකේ ඉන්නම ඕනෙ Dial එකක් එච්චරයි. 💯😌👌

  • LOL! 😂🤣 මේ ටීම් එක දැම්මොත් කනව කෑමක් ආයි නෑ අරුන් ගූ යන්න නෙළනව අපේ උන්ට 🥴🥴 මෙච්චර මුළු England Series එකම Fail වෙළා මුන් සෙට් එකම දානවනෙ Kapstar අයියත් 🙆‍♂️🤦‍♂️ Captaincy එක වෙනස් කළා කියල මේ කාලකණ්ණි ටික හදන්න බෑ සක්කරයටවත් 😠☹️ මේ ගොං Selection Panel දාල තියන 25 බැලුවොත් 😐අඩුගානෙ භානුක රාජපක්ෂ, ලහිරු උදාර, කසුන් රාජිත, ලහිරු කුමාර වගේ Players ල අනිව ඉන්න ඕනෙ පොඩි ගේමක් හරි උන්ට දෙන්නනම් 💯 ෂික් බලහංකො මේ කාලකණ්ණි management එක ලැජ්ජ නැතුව ආයි අර රාජකීය කෑම වේල කාල ආපු සෙට් එකම දැම්මනෙ මුළු 25ටම 😵🤦‍♂️ අසේල ගුණරත්න, ඩිල්ෂාන් මුණවීර, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්නල නැතුව මොන මැච්ද බං දිනන්න පුළුවන් 🤷‍♂️🥺😞 සිරාවට මේව බලන අපිටම හෙන ගහපං 😑🤦‍♂️

  • බන් ඩිල්ෂාන් මුණවීර කියන්නෙ hard hitting opening batsman කෙනෙක් ඌට අත දිග ඇරල shot එකක් ගහන්න පුළුවන් කිසිම pressure එකක් නැතුව 💯 අනික ඌගෙ වැඩිම ලකුණු 15යි නෙවෙයි බං 53යි T20I වල Strike rate එකත් 131.1 ඉතිං කොච්චර power එකක් තියනවද එයාට opening batsman කෙනෙක් විදිහට 💪 ODI වල වැඩිම ලකුණු 15ව තියෙන්නෙ එයා Match 2ක් විතරක් ගහපු නිසා බං 😐🙆‍♂️ මුණවීරට තව chance හම්බුණොත් එයා පෙන්නයි ODI වලත් වැඩ දාල අනිව! 😋 මේ වෙලාවෙ අපේ team එකේ එකෙක්ටවත් අත දිගඇරල Boundaryයෙන් එළියට shot එකක් ගහගන්න බැරි එකේ 🥴 ඩිල්ෂාන් මුණවීර වගේ ලංකාවෙ ගොඩක් මිනිස්සු ආදරේ කරන සුපිරි opening batsman කෙනෙක්ව දාල අනිත් එවුන්ට පෙන්නමු කොහොමද Boundaryයෙන් එළියට shot එකක් ගහන්නෙ කියලා 😂👍 තව එකක් 😏👉 ඩිල්ෂාන් මුණවීර අර වැඩිම ලකුණු 53න ගැහුවෙ 2017 ඉන්දියන් team එකට R.Premadasa Stadium එකේමයි 😎 ඉතිං එයාව මේ පාරත් ඉන්දියාවට ගහන්න දැම්මොත් හොඳට ලකුණු අතරට එයි අනිව 😉 රට තියන තත්ත්වයෙන් ගොඩගන්න නම් ඩිල්ෂාන් මුණවීරල වගේ hard hittersල අනිව team එකේ ඉන්න ඕනෙ බං 💯 අනිව ඉන්න ඕනෙ 😌👌

  • හැබැයි චන්දිමාල් වුත් එයාගෙ performance based contract එක අත්සන් කළේ නැති වුණොත් අපිට කුසල් පෙරේරවම wicket keeper කෙනෙක් විදිහට තියාගන්න වෙනව 😕 මොකද කුසල්ගෙ අඩුගානෙ keeping වත් stable නෙ 😐 දිකා ඉතිං ඌව කාගත්තනෙ 🥴🤦‍♂️ අනික කමිල් මිශාරට තාම කිසිම international experience එකක් නෑ එයා ආවත් keeping එයත් පැතුම් නිශ්ශංක වගේ පිස්සු කෙළින්න පටන් ගනී ☹️ මිනෝද් භානුකගෙත් keeping හොඳයි කියල මං හිතන්නෙ නෑ 🙁🤷‍♂️ ඉතිං ඒකනිසා චන්දිමාල් contract එක අත්සන් කරයි කියල හිතමු අපි! 💯😌🙏

  • මං නම් කියන්නෙ මේ සෙට් එක සුපිරි Sl vs Ind අපෙ T20 XI එකට, 💯😌👌
    01. Dilshan Munaweera – Batsman
    02. Avishka Fernando – Batsman
    03. Bhanuka Rajapaksha (Captain) – Batsman
    04. Dinesh Chandimal (Wicket Keeper) – WK-Batsman
    05. Asela Gunaratne – Batting Allrounder
    06. Dasun Shanaka (Vice Captain) – Batting Allrounder
    07. Dhananjaya Lakshan – Batting Allrounder
    08. Wanindu Hasaranga – Bowling Allrounder
    09. Maheesh Theekshana – Bowler
    10. Dushmantha Chameera – Bowler
    11. Nuwan Thushara – Bowler

    මං නම් කියන්නෙ මේ සෙට් එක පට්ට Sl vs Ind අපෙ ODI XI එකට, 💯😌👌
    01. Dilshan Munaweera – Batsman
    02. Avishka Fernando – Batsman
    03. Bhanuka Rajapaksha (Captain) – Batsman
    04. Dinesh Chandimal (Wicket Keeper) – WK-Batsman
    05. Dhananjaya De Silva – Batting Allrounder
    06. Asela Gunaratne – Batting Allrounder
    07. Dasun Shanaka (Vice Captain) – Batting Allrounder
    08. Ramesh Mendis – Batting Allrounder
    09. Wanindu Hasaranga – Bowling Allrounder
    10. Dushmantha Chameera – Bowler
    11. Nuwan Thushara – Bowler

  • මැතිව්ස්ට කැපා දුන්නට හරියන්නෙ නෑ සහෝ 🙁 මැතිව්ස් මැච් එකක් දිනාගෙන එද්දි අන්තිම overs ටිකේ මොකෙක් හරි කුණු bowler කෙනෙක් දාල මුළු මැච් එකම කාල දානවා 😑 දැක්කනෙ මේ ලඟදි තිබ්බ West Indies tour එකෙත් අන්තිම overs ටික කාල දාපු හැටි අකිලව දාල 🤦‍♂️ උන් නෙලන්න දුන්නනෙ බං 🥴 මං නම් කියන්නෙ දිමුත් තමා හොඳම ලංකාවෙ දැනට captaincy එක 💯 මොකද එයාගෙ මැච් දිනවන Rate එක 58% ක් තියනව මැතිව්ස් ගෙ 48%යි තියෙන්නෙ 😕 ඒත් පේන් විදිහට දිමුත් එයාගෙ performance based contract එක අත්සන් කරන්නෙ නෑ වගේ ☹️🤷‍♂️ Indian tour එකට කලින් ඉතිං එහෙම එකක් තියෙද්දි භානුක රාජපක්ෂ වගේ සුපිරි මොලයක් විතරයි බ්‍රෝ අපිට රට ගොඩගන්න captaincy එක දෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ 😌👌

  • අනිව සහෝ! 💯 උගෙ captaincy එක අයින් කරල ඌව Team එකෙනුත් අයින් කරන්න ඕනෙ ඌට මෙලෝ දෙයක් බෑ 🥴 අඩුගානෙ captain වුණාට කඩ්ඩවත් හරියට කියවගන්න බෑ 🙆‍♂️ කලබලෙන් කියවල පටලගන්නවා 🤦‍♂️ භානුක රාජපක්ෂගෙ කඩ්ඩ පට්ට පොලිෂ් 😋 තැනට සුදුසු නුවණ සුපිරියටම තියනවා 😌👌 LPL එකේ හොඳටම දැක්කනෙ ඒක අපි 🙂 තව අහන්නත් දෙයක්ද! 😂🤷‍♂️

Viewing 10 comments - 1 through 10 (of 11 total)