Viewing 10 comments - 1 through 10 (of 30 total)
  • මම නම් සිතන්නේ ක්‍රීඩකයන් අරි
    මම නම් සිතන්නේ ක්‍රීඩකයන් අරි අනික ක්‍රීඩකයන් රට නියෝජනය කරන්නේ දේසපාලනය නොව ම්හෙක දෙසපලන ගැටළුවක් tamil nadu බඩුව අදන්නේ මේ ප්‍රශ්නය මුලට දමලා ආණ්ඩුව පෙරලන්න නමුත් අපි මතක තියාගත යුතුයි ලංකාවේ යුද්දය පවතිනකොටත් ඉන්දියාව ලංකාවට අවා ක්‍රීඩා කරන්න.අපි දෙරට අතර පවතින මිත්ත්රත්වය කොයේදෝ යන ගොන් බඩුවක් නිසා පලුදු කරගත යුතුනැහැ බලන්න ඉන්දියාවේ සිටින අනිත් ප්‍රාන්ත වල ජනතාව සහ මන්ත්‍රීවරු tamil nadu වට විරුද්දව කතාකරේ කව්රුත්ම.සහයෝගය දුන්නේ නැහැ ජෙයලලිතට අදටත් .ඉතින් අපි අයි බොරුවට දගලන්නේ නැට්ට පාගන්

  • ඊයේ රෑ පුරා එක්තරා රුපවාහිනී
    ඊයේ රෑ පුරා එක්තරා රුපවාහිනී නාලිකාවක් මාලිංගව තියාගෙන පට්ට ගැහුවා. ඇත්තටම එහෙම කරේ ඇයි? මාලිංග මාධ්‍යවේදියෙකුට මේවගේ කතාවක් කියපු නිසාද? නැත්නම් මාලිංග වැඩිපුර සල්ලි ඉල්ලපු නිසාද? එහෙමත් නැත්නම් මේ වගේ පුවතකින් රටේ මාතෘකාව වෙනස් කරන්නද?

    මහපාරේ අධිඅරක්ෂිත කලාපවල මහා දවල් මාධ්‍යවේදීන් මරණ රටක රට වෙනුවෙන් ක්‍රීඩාකරන සුපිරි පන්දු යවන්නෙක් මේවගේ කතාවක් තමාට කින්ඩියට කතාකරපු මාධ්‍යවේදියෙකුට කියන එක මහා ලොකු වැඩක්ද. මාලිගාගේ හැසිරීම හරි කියලා මම කොහමත් කියන්නේ නෑ. එත් රටේ සිද්ධවෙන වැඩ දිහා බැලුවම මේක ඉතාම සාමාන්‍ය දෙයක් කියලයි මට හිතෙන්නේ. වෙනෙසකට තියෙන්නේ එක මාලිංග වගේ පුද්ගලයෙක්ගේ කටින් පිට වෙච්ච එකයි.

    අද ලංකාවේ මාධ්‍යවේදීන්ට මධ්‍යමය වශයෙන් නිදහසක් නෑ. රටේ ලොකු තැනකට විරුද්ධව මොකක් හරි ලිව්වනම් එකේ ප්‍රතිපලේ හැමෝම දන්නා දෙයක්. ඒ මදිවට දැන් උඩ පුටු මේ මාධ්‍ය සල්ලිවලට අරගෙනේ තියෙන්නේ. ලොකු පුටුවල ඉන්න උන් මිනි මැරුවත් එක වහල පොඩි පොඩි සොක්කා තියල පුවත් මවන මාධ්‍යවේදීන්ට ඇත්තටම අපි ‘තැනක්’ දෙන්න ඕනද කියලත් මට හිතෙනවා.

    අනිත් එක ක්‍රිකට් මණ්ඩලේ ක්‍රීඩකයින් එක්ක කරපු සාකච්ඡාව සාර්ථකද අසාර්ථකද කියලා දැනගන්න ක්‍රීඩකයින් එනකන් එලියට වෙලා පොර කකා ඉන්නේ මොකටද? ඒ ගැන වගකිවයුත් ක්‍රිකට් පාලක මණ්ඩලේ නිලධාරියෙක්ගෙන් අහන්න බැරි ඇයි? සාකච්චාව ගැන කිසියම් ක්‍රීඩකයෙක් ගේ මතය දන ගන්න අවශ්‍ය නම් ඇයි එක අදාල විදියට ක්‍රීඩකයාගෙන් අහන්න බැරි? සනත් මාධ්‍යත් එක්ක කතාකරද්දීත් මම දැක්ක එක්තරා අවස්ථාවකදී එක්තරා මාධ්‍යවේදියෙක් සනත්ගේ ප්‍රකාශයක් විකුර්ති කරන්න හදනවා. මේ වගේ දේවල් කරන්නේ අත්තටන තේරෙන්නේ නැති නිසාද? එහෙමත් නැත්නම් තව උණුසුම් පුවත් මැවීමක් කරන්නද?

    අනික් කාරණය තමයි මාලිංගව අල්ලාගෙන ‘රට වෙනුවෙන්’ කතා කතාකරන එක. අද රටේ සාමාන්‍ය මිනිහගේ ඉදන් රටේ ජනාධිපති වෙනකන් ඉන්න හැම එකාම තමන් ගැන හිතල වැඩකරනව මිසක් ‘රට වෙනුවෙන්’ වැඩ කරන්නේ නැති එක ප්‍රසිදධ රහසක්. එහම කරනවා නම් මේ රටේ හොරකම් වංචා දුෂණ තියෙන්නේ විදියක් නැනේ. එහෙම එකේ මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ටික විතරද හැම වෙලේම රට ගැන හිතන්න ඕනේ? දේශපාලකයෝ හතර අතේ කොමිස් ගහ ගහ රට වල පල්ලට අරගෙන යද්දිත්, විවිධ දේශීය විදේශීය සංවිධාන රට තව සිවිල් යුද්ධයකට ඇදගෙන යන්න අර අදිද්දී මේ ක්‍රීඩකයින් විතරක් රට ගැන හිත හිත ඉන්න ඕනේ එකනම් ලොකු විහිළුවක් කියලයි මට හිතෙන්නේ.

    අපි ඇස් කන් වහන් හිටිය ඇති. පොඩ්ඩක් ඒවා ඇරලා බුද්ධියට ඉඩක් දෙමු හිතන්න, සත්‍ය වෙනුවෙන්!

  • මාලිංග ඉතා සුදුසු පුද්ගලයා
    මාලිංග ඉතා සුදුසු පුද්ගලයා එයට නැතහොත් chandumal.thirimanna.presanna, යා යුතුයි මාලිංගට පන්දු යවන්න ඕනනම් 10ක් 15ක් යවන්න පුළුවන් විකට් ගන්න.පලපුරුද්ද අතින් මාලිංග දන්නවා යමක් කරන්න ක්‍රීඩා පිටියේ.ජාතික කණ්ඩායමකට නායකයෙක් තෝරාගැනීමේදී දක්සකම් පමණක් සලකා බැලීම කිසිසේත් නොකළයුතු දෙයක්. විසේසයෙන්ම ලංකාව වෙනි රටක ,ජාතික හැගීමක් ඇතිපුද්ගලයෙක් කණ්ඩායමේ නායකයා විය යුතුයි .අර්ජුන රණතුංග අමරණීය නායකයෙක්.ඔහුගේ ජාතික හැගීම අපි අගය කලයුතුයි.බොහෝ අවස්ථාවල රටේ ජාතික ගීය වාදනය නො උන අවස්ථාවල ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා .මේවගේ දෙයක් ඇන්ජලෝ බලාපොරොතු වෙන්න බැහැ.අර්ජුන,සනත් ,හසාන් ,මහේල, සංග ,දිල්ෂාන් පිටිය මැදට ඇවිත් පන්සිල් ගත්තේ නැ .නායකයා යනු රටක අනන්‍යතාවයයි .සියලුම තරඟ වලට යන්න පෙර ජාතික කණ්ඩායම පිරිත් කියා පිරිත් නුලක් බැද ආශීර්වාද අරන් යන්නේ නමුත් මැතිව්ස්ට ඒ දෙය කරන්න බැහැ…සමහර අය ඉතනවා ඇති මම ජාති වාදියෙක් කියා ,නමුත් මම ඉතන විදිය තමා ලෝකේ කොයේත් වෙන්නේ උදරනකටNew Pope Ghana Cardinal Cardinal Turkson ඇයි එතුමාට පොප් කම දෙන්න යන්නේ එතුමා වගේම Cardinal Malcolm Ranjith නමුත් ලංකාව කතෝලික රටක් නොව පොප් කෙනෙක් වෙන්න එතුමාගේ රට වැඩි ජනතාවක් කතෝලික වෙන්න ඕන එයත් එක ලකුණක් පොප් කෙනෙකි වීමට.අනිත් රටවල් පොප් කමට ඒ විදියට ඉතනකොට අපි අපේ ජාතික කණ්ඩායමට බෞද්ධ පිරිත් නුලක් බදින කෙනෙක් සොයන එක වැරදිද මම

  • funny Sakthivel lankey
    funny Sakthivel lankey felow…..yes Aussies will win if they playing with india this is not india,this is srilanka,,used u r brain badi.after the rain match should be playing under the D/L.THEN THEY WILL BE REDUCE TARGET FOR 20OVERS,ASSUES SCORE 222 IN 50OVERS 4.44 runs per over,,THEN IF THEY PLAY 20 OVERS THEN TARGET WILL BE NOT EVEN 100RUNS FOR 20OVERS.WE R NOW T20 TOP we can won the game in 10overs…..this blame should gos to ground manager.not to srinath,,he did r8 thing if the ground is not good and safe to play.then they cant play.i think ground manager should cover the entire ground not only pitch,if srilankans can cover entire ground then why Aussies didn’t did….this is call poor management or what?think sakthivel if this happen to india they will cover the all ground and after 2hours also they can play the match.if not they will throw glass.bottles,all s**t, or burn Aussies players houses …..Sakthivel

Viewing 10 comments - 1 through 10 (of 30 total)