හතුරුසිංහට කාන්තා ක්‍රිකට් භාරදෙන්න යයි

One Comment

Leave a comment
  1. මේක හතුරුසිංහ ගෙ අඩුපාඩුවක් නොවෙයි,අඩුපාඩුව තියෙන්නෙ, straight forward chances 3-4 දෙන්නෙ නැතුව over 10 wkt බේරගන ඉන්න හැකියවක් නොතිබිච්ච, උන් selectorල හැටියට පත්කරපු, ක්‍රිකට් ක්‍රීඩාවෙ අගක්-මුළක් නොදන්න එවුන් Administration එකේ ඉන්න හින්දයි. රටක ක්‍රීඩාව දියුණු තත්ත්වයයට පත්වෙන්න නම්, ඒ රටතුල වැඩි වැඩියෙන්, තරඟකාරී තරඟාවලි පැවැත්වීම අනිවාර්ය්‍ය දෙයක්, එහෙම කරන්නෙ නැතුව ක්‍රීඩකයන්ගෙ confidence level build up කරන්නවත්, දක්ෂ ක්‍රීඩකයො කවුද කියල හොයාගන්නවත් බෑ. කසි කබල් Teamඑකක් දීල perform කරන්න කිව්වට, ඒක මොන ජගතෙකුටවත් කරන්න බෑ.

Leave a Comment