in Videos
හතුරුසිංහට කාන්තා ක්රිකට් භාරදෙන්න යයි
Leave a Comment
You must be logged in to post a comment.
Enter your account data and we will send you a link to reset your password.
To use social login you have to agree with the storage and handling of your data by this website. %privacy_policy%
AcceptHere you'll find all collections you've created before.
මේක හතුරුසිංහ ගෙ අඩුපාඩුවක් නොවෙයි,අඩුපාඩුව තියෙන්නෙ, straight forward chances 3-4 දෙන්නෙ නැතුව over 10 wkt බේරගන ඉන්න හැකියවක් නොතිබිච්ච, උන් selectorල හැටියට පත්කරපු, ක්රිකට් ක්රීඩාවෙ අගක්-මුළක් නොදන්න එවුන් Administration එකේ ඉන්න හින්දයි. රටක ක්රීඩාව දියුණු තත්ත්වයයට පත්වෙන්න නම්, ඒ රටතුල වැඩි වැඩියෙන්, තරඟකාරී තරඟාවලි පැවැත්වීම අනිවාර්ය්ය දෙයක්, එහෙම කරන්නෙ නැතුව ක්රීඩකයන්ගෙ confidence level build up කරන්නවත්, දක්ෂ ක්රීඩකයො කවුද කියල හොයාගන්නවත් බෑ. කසි කබල් Teamඑකක් දීල perform කරන්න කිව්වට, ඒක මොන ජගතෙකුටවත් කරන්න බෑ.