in Videos
කුසල් – දික්වැල්ල – ධනුෂ්කට මොකද වෙන්නේ …? නාමල් දැඩි තීරණයක
Leave a Comment
You must be logged in to post a comment.
Enter your account data and we will send you a link to reset your password.
To use social login you have to agree with the storage and handling of your data by this website. %privacy_policy%
AcceptHere you'll find all collections you've created before.
ධනුෂ්ක ,දික්වැල්ල ,මෙන්ඩිස් නැතිව නාමල්ද දන්නෙ.නෑ.ඕපන්.කරන්නෙ
ඔය නිවේදකයද දන්නෙ.නෑ.කඩුලු රකින්නෙ,මැදපෙල ගහන්නෙ
දක්ෂ ක්‍රීඩකයන් ව . තහනම් කරාම.තවත් ක්‍රීඩාව වලපල්ලට යන එක විතරයි වෙන්නෙ
මුන්ට ඔනි අහක යන සිද්ධි වලට ඔලුව දාල හරි නිකන් බොරු චරිත වෙන්න කරන මගුලකුත් නැති හින්ද
ජීව බුබුලක් අස්සෙ.හිරවෙලා ක්‍රිකට් ගහන එක AC.කාමර ඇතුලට වෙලා.පුටු රත් කර.කර.කටින්.බතල හිටෝනව වගේ ලේසි නෑ කියල මේ.පව්ඩර් බබාලට තේරෙන්නේ නැතිව.ඇති මයේ.හිතේ
අර.ගොබ්බ.නිවේදකයත්.මට පේන්නෙ රේනෝගෙ වහල්.කුක්කෙක්ද.කොහෙද
උන්ට ක්‍රීඩකයන් එක්ක.පුදුම වයිරයක් තියෙන්නෙ ඇති ක්‍රිකට් දැනුමකුත් නෑ
ඉන්න හොදම ක්‍රීඩකයන් ව මානුෂික හේතුව කට ජීව.බුබුලෙන් එලියට ගියා කියල තරග.තහනම් කරා කියල ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න පුලුවන් කියල හිතනවනම් එහෙම හිතෙන්නේ ක්‍රීඩාව ගැන දැනුමක් නැති මොලේ අමාරු කාරයෙක්ට විතරයි
ධනුෂ්ක කියන්නෙ සුදු පන්දුවේ ලංකාවේ ඉන්න හොඳම.ආරම්භක පිතිකරුවෙක්
දික්වැල්ල කියන්නෙ ලංකාවේ ඉන්න හොදම කඩුලු රකින පිතිකරුවෙක්
මෙන්ඩිස් කියන්නෙ ලංකාවේ හොඳම මැද.පෙල.ක්‍රීඩකයෙක්
මොවුන්.අසාර්ථක වුනා කියල විනය කියන කාරණාව ඉස්සරහට දාල මොවුන්ව.ඉවත් කරොත් ක්‍රීඩාව.තවත් ආගාධයෙනුත් ආගාධයකට යන එක විතරයි වෙන්නෙ.
ඔය ක්‍රීඩකයන් ව.රිප්ලේස් කරන්න ලංකාවේ වෙන ක්‍රීඩකයන් නෑ
There is nothing more damage to happen to SL cricket than being the lowest ranked country in the world ranking and even lying in the table below the minnows who started playing cricket recently. And that is in spite of playing with these senior & most undisciplined three cricketers. If there is any cricket loving fan in SL he would definitely want these undisciplined seniors to be hardly punished & removed from representing SL, to protect the game of cricket that we all love and save many talented youngsters who will definitely follow their bad examples and fall into deep trouble.