ජනවාරි 25, 2018
70 වැනි නිදහස් සැමරුමට සමගාවීම පැවැත්වීමට නියමිත පන්දුවාර 20- 20 ක්රිකට් තරගාවලිය මාර්තු මස 6 වැනි දා සිට 18 වැනි දා දක්වා පැවැත්වීමට තීරණය වී තිබේ.
ඊට අසල්වැසි ඉන්දියාව හා බංග්ලාදේශය සහභාගීවේ.
තරගාවලියේ පළමු තරගය සත්කාරක ශ්රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙනු ඇත.
තරගාවලි කාල සටහන පහත පරිදි වේ:
ශ්රී ලංකා – ඉන්දියා – මාර්තු 6
බංග්ලාදේශ – ඉන්දියා – මාර්තු 8
ශ්රී ලංකා – බංග්ලාදේශ – මාර්තු 10
ඉන්දියා – ශ්රී ලංකා – මාර්තු 12
ඉන්දියා – බංග්ලාදේශ – මාර්තු 14
බංග්ලාදේශ – ශ්රී ලංකා – මාර්තු 16
අවසන් මහා තරගය – මාර්තු 18
© Island Cricket