පෙබරවාරි 7, 2018
ශ්රී ලංකාව සහභාගීවන දෙවැනි දිවා රාත්රී ටෙස්ට් තරගය එළඹෙන බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේදී ක්රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබේ.
කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය දිවා-රාත්රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
මින් ඉහත පකිස්තානයට එරෙහිව ශ්රී ලංකා කණ්ඩායම දිවා රාත්රී තරගයකට සහභාගීවිය.
ශ්රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා බටහිර ඉන්දිය කොදෙව් හී සංචාරයක නිරතවන්නේ වසර 10 කට පසුවවේ.
පළමු තරගය ජූනි 06 සිට 10
දෙවැනි තරගය ජූනි 14 සිට 18
තුන්වැනි තරගය ජූනි 23 – 27 (දිවා රාත්රී)
© Island Cricket