මාර්තු 6, 2018
වත්මන් අන්තර් සමාජ 20/20 ක්‍රිකට් තරගාවලියේ දී ලසිත් මාලිංග ඉහළ දක්ෂතා දක්වා ඇතත්, ඔහුව තෝරා නොගැනීම ගැන නිත්‍ය පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රකාශයක් කර තිබේ.
ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයෙකු කණ්ඩායම සමග සිටීම වාසිදායක බව හතුරුසිංහ එහිදී පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාවේ පූර්වාදර්ශී චරිතයක් ලෙස ද හතුරුසිංහ ලසිත් මාලිංගව නම් කළේය.
කෙසේ වෙතත්, තේරීම් කමිටුවේ තීරණයක් මත මාලිංගට අවස්තාව අහිමිව ඇති බව හතුරුසිංහ එහිදී ඉඟි කරනු පසක්විය.
© Island Cricket