පෙබරවාරි 8, 2018
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු දිනයේ දීම ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 222 කට සීමා විය.
කළකට පසුව ටෙස්ට් පිටියට පිවිසි අබ්දුර් රසාක් ලකුණු 63 කට කඩුලු 4 ක් දවා ගනිද්දී, තයිජුල් ඉස්ලාම් ලකුණු 83 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය.
මුස්තිෆිසුර් රහීම් කඩුලු 2 යි.
ශ්රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක දෙකක් වාර්තා විය
කුසල් මෙන්ඩිස් ලකුණු 68 ක් රැස්කරද්දී රොෂේන් සිල්වා ලකුණු 56 ක් රැස්කිරිමට සමත්විය.
© Island Cricket