in

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් පළමු දිනයේ දීම ශ්‍රී ලංකාව අසාර්ථකයි

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් පළමු දිනයේ දීම ශ්‍රී ලංකාව අසාර්ථකයි

ජනවාරි, 31, 2018

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේ වැඩි ගෞරව හිමිකරගැනීමට සත්කාර බංග්ලාදේශය සමත්විය.

කාසියේ වාසියෙන් පළමුවට පන්දුවට පහරදුන් බංග්ලාදේශය පළමු දිනයේ අනසක අත්කරගත්තේ, කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 377 ක් රැස්කරමිනි.

දඟ පන්දුයවන්නන්ට වැඩි වාසි සහගත වූ චිතගෝං ක්‍රීඩාංගණයේ දී ලක්ෂාන් සඳකැන් හා ඩිල්රුවන් කඩුල්ල බැගින් දවා ගනිද්දී සුරංග ලක්මාල් කඩුලු ද්විත්වයක් දවා ගත්තේ දිනයේ අවසන් කඩුලු දෙක ලෙසවේ.

තමිම් ඉක්බාල් 52 යි.
මුෂ්ෆිකර් රහීම් 92 යි.
මොමිනුල් හක් 175* යි.

සුරංග ලක්මාල් 43/2
දිල්රැවන් පෙරේරා 98/1
ලක්ෂාන් සදකැන් 58/1

© Island Cricket

Leave a Comment