මාර්තු 2, 2018
නිදහස් කුසලාන 20/20 ක්රිකට් තරගාවලියට සහභාගීවන ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය නැවතත්, දිනේශ් චන්දිමාල්ට ලබා දීමට තීරණය කර ඇත.
කණ්ඩායමේ උපනායකත්වය හිමිව තිබෙන්නේ වේගපන්දුයවන ක්රීඩක සුරංග ලක්මාල්ටයි.
එසේම, ධනංජය ද සිල්වාට ද මෙම කණ්ඩායමේ අවස්ථාව ලබා තිබෙන අතර, කුසල් ජනිත් පෙරේරා ද ආබාදයෙන් පසුව කණ්ඩායම සමගින් එක්වනු ඇති.
වේග පන්දුයවන්නන් ලෙස නුවන් ප්රදීප් හා දුෂ්මන්ත චමීරට ද කණ්ඩායමේ අවස්ථාව හිමිව තිබේ.
එසේම නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම ද විශේෂත්වක් වේ.
ශ්රී ලංකා කණ්ඩායම:
දිනේශ් චන්දිමාල් – නායක
සුරංග ලක්මාල් – උප නායක
උපුල් තරංග
ධනුශ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
ජීවන් මෙන්ඩිස්
ඉසුරු උදාන
අකිල ධනංජය
අමිල අපෝන්සු
නුවන් ප්රදීප්
දුෂ්මන්ත චමීර
ධනංජය ද සිල්වා
© Island Cricket