පෙබරවාරි 20, 2018
ඉන්දියාව හා බංග්ලාදේශයේ සහභාගීත්වයෙන් මෙරට පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගවලිය මාර්තු 6 වැනිදායින් ආරම්භවේ.
තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත වේ.
මූලික වටයේදී එක් කණ්ඩායමක් තරග දෙක බැගින් ක්‍රීඩා කරන අතර ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් අවසන් තරගයේදී ක්‍රීඩා කරනු ඇත.
මෙම තරගාවලියේ පැවැත්වෙන සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.
06/03 – ශ්‍රී ලංකාව – ඉන්දියාව
08/03 – බංග්ලාදේශය – ඉන්දියාව
10/03 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
12/03 – ශ්‍රී ලංකාව – ඉන්දියාව
14/03 – ඉන්දියාව – බංග්ලාදේශය
16/03 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
18/03 – අවසන් මහා තරගය
© Island Cricket