in

ක්‍රිකට් හදන්න රොෂාන් මහානාම අවේගයෙන් කළ සම්පූර්ණ කතාව

ක්‍රිකට් හදන්න රොෂාන් මහානාම අවේගයෙන් කළ සම්පූර්ණ කතාව

ජනවාරි 3, 2018

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා වන යෝජනාව එළිදැක්විමේ උළෙලේ දී හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙකු ලෙස විශිෂ්ඨ සේවාවක් කළ රොෂාන් මහානාම අවේගයෙන් කළ කතාවක් ගැන වාර්තාවිය.

ඔහුට මෙරට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට තිබූ බාධා මෙන්ම මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ පසුබෑමට හේතු සඳහන් කිරිමට රොෂාන් මහානාම මෙහිදී අවස්ථාවක් කරගත්තේය.

© Island Cricket

Leave a Comment