in

චන්දිමාල් කණ්ඩායමෙන් හැලුනේ ඇයි? දිමුත් පහදයි!

සංචාරක බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයෙන් හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කිරීම ගැන නායක දිමුත්කරුණාරත්න දක්වූ අදහස්.

One Comment

Leave a comment
  1. Chandimal not selected for the squad of 22 players may be reasonable as his most recent ODI performances do not show that his scoring SR as a middle order batsman is up to a satisfactory level. But at least he should have been given a chance to play in the practice match scheduled for tomorrow as given to Oshada and Angelo P.

Leave a Comment