ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පත්කර ඇති අතර කුසල් මෙන්ඩිස්ට උපනායකත්වය හිමිවී තිබේ.
ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ ආසන්තම නායකයා වන ටෙස්ට් නායක දිමුත් කරුණාරත්ට සංචිතයේ ස්ථානය අහිමිවී වඩාත් කැපී පෙනේ. හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද සංචිතයෙන් ඉවත් කර තිබේ…