in

Shakibට CPL යන්න බැරි වෙන ලකුණු!

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasanට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර නොදෙනු ඇතැයි Cricbuzz වාර්තා කරනවා…

Leave a Comment