in

NSL එක්දින අවසන් සටනට මහනුවර සහ යාපනය සීරුවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දින 27ක් තිස්සේ පැවැත්වුණු Dialog-SLC නැෂනල් ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටයේ ශූරයින් තෝරනු ලබන අවසන් මහ තරගය හෙට (19 වැනිදා) මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30සිට දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා.

Leave a Comment