in

LPL තරගාවලියට කණ්ඩායම් තේරීමේදී දේශීය ක්‍රීඩකයින් 258 කට අවස්ථාව

විදෙස් ක්‍රීඩකයින් හැරුණු කොට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කිරීමේදී (Player Draft) දේශීය තරග පිටියේ තරග වදිනු ලබන ක්‍රීඩකයින් 258 දෙනෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

2 Comments

Leave a comment

Leave a Comment