in

ICC විසින් 2019 ලෝක කුසලානයේ සංචිතය නිකුත් කරයි

සත්කාරක එංගලන්තයට ලෝක ශූරතාවයත්, නවසීලන්තයට එහි අනුශූරතාවයත් හිමිකර දෙමින් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) ලෝර්ඩ්ස් පිටියේ දී නිමාවට පත්විය. තරගාවලියේ හොඳින්ම දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකු තෝරාගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කණ්ඩායමක් නම් කර තිබෙන අතර  එහි නායකයා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් නම් කර ඇත. 

Leave a Comment