in

2019 ලෝක කුසලානය: වැඩිම බින්දු ශ්‍රී ලංකාවෙන්

“මෙතෙක්, තරඟාවලිය තුළ එකම ලකුණක් හෝ නොලබා දැවී ගිය ක්‍රීඩකයන් වැඩිම ප්‍රමාණයක් සහිත කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ඉදිරියෙන් සිටිති. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවස්ථා 7ක දී ලකුණු නොලබා දැවී ගොස් තිබේ. ඇන්ජෙලෝ මැතිව්ස් සහ නුවන් ප්‍රදීප් තරග දෙකක දී ලකුණු නොලබා දැවී ගොස් තිබේ.”

Leave a Comment