in

ශ්‍රී ලංකාව ගැන ‘ඉයන් බිෂොප්’ ලෝකෙට ලබා දුන් පණිවිඩය

නෙදර්ලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය සිත් ඇද ගන්නා සුළුය. එබැවින්ම ශ්‍රී ලංකා පිල පිළිබඳව විස්තර විචාරයේ යෙදී සිටි බටහිර ඉන්දීය කොදෙව් දේශයේ හිටපු වේග පන්දු යවන්නකු වන ඉයන් බිෂොප් පවා සඳහන් කර සිටියේ “මෙය බරපතල පන්දු යැවීමේ අංශයක්. එය තරගාවලිය නියෝජනය කරනු ලබන සෙසු කණ්ඩායම් වලට පණිවිඩයක් යවනු ලබනවා” යනුවෙනි.

Leave a Comment