in

ලෝක කුසලානේ ශ්‍රී ලංකා පළමු කඩඉම හෙට

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණ ඇතිව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (ඔක්තෝබර් 18) සිය ලෝක කුසලාන සටනේ පළමු තරගය සඳහා සහභාගිවෙයි. සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ නැමීබියාවට එරෙහිව වූ මෙම තරගය අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වේ.

Leave a Comment