in

දකුණු අප‍්‍රිකානු සංචාරයේදී ‘හතුරු’ වැට උඩ

ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට එළැඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරයේදී පුහුණුකරු ධුරය ලබාදීම සහ නොදීම සම්බන්ධයෙන්ද දැඩි අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. හතුරුසිංහ වෙනුවට ශ‍්‍රී ලංකා ‘එ්’ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධනව දකුණු අප‍්‍රිකානු සංචාරයේදී එම තනතුරට පත්කිරීමේ අවධානයද යොමුව තිබේ.

Leave a Comment