in

අසේල ගුණරත්නට කැඳවීමක්

සංචාරක බංග්ලාදේශ ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට කලක් ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අසේල ගුණරත්නව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

Leave a Comment