in

'අඩු සැළකිලි' ගැන ශ්‍රී ලංකාවෙන් ICCයට පැමිණිල්ලක්

“ඕවල් ඕස්ට්‍රේලියා තරගයටත් අපිට ලබාදීලා තියෙන්නේ තණකොළ සහිත විකට්ටුවක්. අනිත් කණ්ඩායම් වලට දුන්නේ දුඹුරු විකට්ටුවක්. මේක අසාධාරණයි.”

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන ජගත් ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අසාධාරණකම් සිදු වී ඇති බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත (ICC) පැමිණිලි කර තිබේ.

Leave a Comment