in

හෙට තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

වසර 27කට පසු ලෝක කුසලාන තරඟයකදී දකුණු අප්‍රිකාව පරාජය කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර හිමිව තිබෙන බව ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෝ පවසති.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ලෝක කුසලාන තරඟයක පරාජය කළේ 1992 දී ඔස්ට්‍රේලියාවේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ය. එය දෙරට අතර පැවති ප්‍රථම ලෝක කුසලාන තරඟය විය.

Leave a Comment