in

හරාරේ හිදී ශ්‍රී ලංකාවට දැවැන්ත ටෙස්ට් ජයක්!

ඊයේ දිනයේ ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකයත්, අවසන් දිනයේ දී සුරංග ලක්මාල් ප්‍රමුඛ පන්දු යවන්නන් දැක්වූ දක්ෂතාත් නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූ ආකාරයේම ජයක් මව්බිමට දිනා දීමට අද (23) ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට හැකිවිය. ඒ හරාරේ හිදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරමිනි.

Leave a Comment