in

ස්ටොක්ස්ට මහ රැජිනගෙන් ගෞරව නාමයක්

එංගලන්තයේ ක්‍රිකට් ලෝක කුසලාන සිහිනය සැබෑ කරමින් ඔවුන්ට පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවක් දිනා දුන් තුන් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් හට බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව නාමය වන නයිට් පදවියක් පිරිනැමීමේ සූදානමක් පවතින බව  වාර්තා වේ.

Leave a Comment