in

සමුගැනීමේදී ක්‍රීඩකයින්ට කොන්දේසි තුනක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයකු විශ්‍රාම ගැනීමට අපේක්ෂා කර සිටින්නේ නම් මින් ඉදිරියට අවම වශයෙන් මාස 3 කට පෙර ඒ පිළිබඳව ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දැනුම් දී සිටියි.

Leave a Comment