in

ශ්‍රී ලංකා ජයග්‍රහණය කළු ද? සුදු ද?

ඔව් ශ්‍රී ලංකාව ICC පූර්ණ සාමාජික කණ්ඩායමක් පරාජය කර තිබේ. මාස 7කට පසුව ශ්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය ලැබූ කණ්ඩායමක් එක්දින තරගයක දී පරාජය කිරීමට සමත් වීම ශ්‍රී ලංකා ක්‍රිකට් මරු කතරට වැටුණු වැසි පොදක් මෙනි

One Comment

Leave a comment

Leave a Comment