in

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැරදි දිනයක දී වැඩපෙන්වයි

අවිශ්ක ප්‍රනාන්දුගේ කුළුදුල් ශතකය හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (01) චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රථම වතාවට ලකුණු 300 සීමාව පසු කළහ. 

Leave a Comment