in

ශ්‍රී ලංකා ක්‍රිකට් කාලසටහනට තවත් අලුත් තරගාවලියක්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අද (19) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 2021/22 තරග කාලසමයේ දී ඔවුන්ගේ රටේ දී පැවැත්වෙන තරගාවලි පිළිබඳව නිවේදනය කළා. එයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන වසර ආරම්භයේ දී ඕස්ට්‍රේලියාව සමඟින් විස්සයි විස්ස තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a Comment