in

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට උපනායක නිරෝෂන් දික්වැල්ල…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට වර්තමාන උපනායක නිරෝෂන් දික්වැල්ල නම යෝජනා වී තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇති වී තිබෙන අර්බුදය සමනය කිරීමට නව එක්දින සහ විස්සයි විස්ස නායකයෙකු පත් කර ගත යුතුව තිබෙනවා.

Leave a Comment

One Comment

  1. Series එකෙන් එකට නායකයො පත් කරන්නේ නැතුව, තරගයෙන් තරගයට පත් කරානම් හොදයි නේද??? 😆😆 මේක දැන් විහිලුවක් වෙලා තියෙන්නේ , ඔලුව ඉදිමිච්ච තිසරට ඕනි විදියට නායකයෝ මාරු කරන්න පුලුවන් නම් , එයාටම ගිය රට , පත් කරපු නායකයා මාලිංග එක්ක ලෝක කුසලානයට යා යුතුමයි, මොන දකශයා උනත් නායකයට අවනත වෙන්න බැරිනම් ටටා බායි කියලා ගියාට ප්‍රශ්නයක් නෑ , මොකද අංක 1 විනය, perform කරන්නේ නැතුව තිසරව ඉස්සරහට දාගෙන කණ්ඩායමේ තැන රැක ගන්න ඉන්න හැමෝටම කියන්නේ 😉😉