in

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ICC යට සහතිකයක්

ලෝක කුසලාන තරඟාවලියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධිවිධානවලට අනුකූලව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Leave a Comment