in

ශ්‍රී ලංකාව පරාජය කරන්නට T20 නායකත්වය සවුතිට

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරගයක් ඇතුළත්ය. එහි විස්සයි විස්ස තරග සඳහා තරග වදින ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත විස්සයි විස්ස සංචිතය අද (20) වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

Leave a Comment