in

ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි-20 සටනට බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් නෑ

ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 23 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට ක්‍රිස් වෝක්ස්ව කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. වසර 6 කට ආසන්න කාලයකින් පසු වෝක්ස්ට සංචිතයට පැමිණීමට අවස්ථාව උදා වුවද එංගලන්ත කණ්ඩායම සතු දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන්…

Leave a Comment