in

‘ශ්රී ලංකාව ලෝකයට දුන්නේ බලවත් පණිවිඩයක්’ පාකිස්තානු ක්රිකට් ප්රධානී එෂාන් මානි

Chamila Karawita reporting from Rawalpindi පාකිස්තානයට එරෙහිව දැන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක තවත් එක් ක්‍රිකට් තරගාවලියක් බවට පත් වුවත් පාකිස්තානයට නම් එය මෞලි මංගල්‍යයකි. 2009 වසරේදී ශ්‍රී ලංකාවට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් වසර 10 කට අධික කාලයක් ටෙස්ට් තරගාවලි අහේනියකට ලක්ව සිටින පාකිස්තානයට ශ්‍රී ලංකා ක්‍රිකට්…

Leave a Comment