in

වැඩිපුර වැරදි කළ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්!

වැසි දියට සේදී ගිය ඉන්දු – ශ්‍රී ලංකා පළමු T20 තරගයෙන් අනතුරුව කණ්ඩායම් දෙක අද (07) ඉන්දෝර් හිදී එකිනෙකා හමුවන්නේ ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සටනක් ලබා දීමේ අරමුණ පෙරදැරිවයි. මීට දින දෙකකට පෙරාතුව ගුවාහාති හිදී පැවති පළමු තරගය වර්ෂාවත්, ක්‍රීඩාංගණයේ තිබූ අඩුලුහුඬුකම් නිසාත් අත්හැර දැමුනේ එකදු පන්දුවක් හෝ ක්‍රියාත්මක කිරීමකින් තොරවයි.

Leave a Comment