in

වනිඳු සහ ශම්සි LPL වලදීත් හැප්පෙයි

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ අංක 1 පන්දු යවන්නා බවට පත්ව සිටින වනිඳු හසරංගත් ඔහු සමඟ කරට කර සටනක නියැළෙමින් ප්‍රබලතම එදිරිවාදියා බවට පත්ව සිටින දකුණු අප්‍රිකාවේ ටබ්‍රේස් ශම්සිත් එළැඹෙන දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී උරෙනුර ගැටීම සඳහා දියමන්ති (Diamond) කාණ්ඩය යටතේ තේරී පත්වී සිටියි.

Leave a Comment