in

ලෝක කුසලාන කටේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තවත් අත්හදා බැලීමක? නවක මුහුණු රැසක් දකුණු අප්‍රිකාවට

ශී‍්‍ර ලංකාව ලෝක කුසලානයට පෙර සහභාගි වන අවසන් එක්දින තරගාවලිය ලබන මස දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වේ. තරග පහකින් සමන්විත අදාළ තරගාවලිය සඳහා සහභාගිවන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට නම්කොට ඇති අතර එහිදී මෙතෙක් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන්ව සිටි කුසල් මෙන්ඩිස්, ළහිරු කුමාර සහ දිනේෂ.

වාර්තා වන පරිදි නම්කර ඇති ශී‍්‍ර ලංකා සංචිතය- නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, අවිශ්ක ප‍්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, තිසර පෙරේරා, අකිල ධනංජය, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග (නායක*) දුෂ්මන්ත චමීර, මිනෝද් භානුක, මිලින්ද සිරිවර්ධන, තරුඳු කෞෂාල්, දසුන් ශානක

Leave a Comment