in

ලෝක කුසලානෙට ගිය 4 ක් ‘ඒ’ කණ්ඩායමට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට විස්සයි-20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් සිවු දෙනෙකු ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, පුලින තරංග සහ ශිරාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එක්වී සිටින ක්‍රීඩකයෝ වෙති.

Leave a Comment